
(මහින්ද නිශ්ශංක)
ආනයනික කිරි පිටි සදහා බදු ඉහළ දැමුවද එම කිරි පිටි මිල වැඩි කරන්නේ නැතැයි කිරි පිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.
ලෝක වෙළඳ පොළේ කිරි පිටි මිල මේ වනවිට තරමක් අඩු වී ඇති බවත් ආනයන කිරි පිටි තොග අවශ්‍ය තරම් තිබෙන බවත් එම නිසා ආනයනික කිරි පිටි මිල දැන්ම වැඩි කිරීමට අවශ්‍ය නොවන බවද සංගමයේ නිලධාරියකු කීහ.
රජය ඉකුත් 22දා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන කිරිපිටි සදහා වන වරාය හා ගුවන් තොටුපොළ බද්ද සියයට දහයකින් වැඩි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd