බුදුන්වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, ජයශ්‍රී මහා බෝධියේ ශඛාවක් ශ්‍රී ලංකාවට වැඩම කැරවීම ඇතුළු වැදගත් සිද්ධි සනිටුහන් කරන වප් පොහොය ද ඓතිහාසික කැලණි රජමහා විහාරයේ කප්රුක් පූජාවක් ද පැවැත්විණි.



1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු !සාධු!