කරන්දෙණියට සහ කුරුඳුගහහැතැක්මට පොලිස් අඳිරි නීතිය පනවා ඇත. ගිනි තැබීම් නිසා එහි ඇතිවූ කලබල මැඩ පැවැත්වීමට මේ පියවර ගෙන තිබේ. දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ මහතා මින් මඳ වේලාකට කලින් කරන්දෙණියට පැමිණියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd