කරන්දෙණිය නගරයේ ස්ථාන හතරකට ගිනි තැබූ පිරිස කුරුඳුගහහැතැප්ම නගරයේ කඩයකට ද ගිනි තබා ඇතැයි මඳ වේලාවකට පෙර ලැබුණු වාර්තාවක දැක්වේ. දොස්තර ප‍්‍රියංක ජයසිංහගේ ඝාතකයන් බවට සැක කැරෙන අයට අයත් මේ තැන් අතර ප‍්‍රධාන සැකකරුවන ව්‍යාපාරිකයාට අයත් ගෙවල් දෙකක් ද වෙයි.
ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති අතර පොලිසිය ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් කලබලකාරින්ට අනතුරු අඟවමින් සැරිසරයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බන්ද හැම කෙනාටම ඔය දඩුවම දෙන්න ඕනේ අල්ලලා ගල් ගහල මරන්න ඕනෙ