කරන්දෙණිය රජයේ රෝහලේ දොස්තර ප‍්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතන සැකකරුවනට අයත් යැයි කියන ස්ථාන දෙකකට අද ගිනි තබා වනසා ඇතැයි කරන්දෙණිය වැසියෝ කියති. බොරකන්දේ චැනල් මධ්‍යස්ථානයක්, හෙදියකගේ නිවෙසක් ගින්නෙන් දැවී ගිය බවත් යුද හමුදා කපිතාන්වරයකුට අයත් බව කියන ගෙයක් හා කඩයක් සොයා සිය ගණන් පිරිස් කුරුඳුගහහැතැප්මට ගිය බවත් පොලිසියට වාර්තා වී ඇත. පොලිසියට පාලනය කළ නොහැකි තරමේ පිරිසක් මේ ගිනිතැබීම් වලට එක් වී සිටිතියි අලූත්ම වාර්තාවල දැක්වේ. මුළුන්ම රතිඤ්ඤා පත්තු කර ගල් ගසා අනතුරුව පෙට‍්‍රල් බෝම්බ විසි කරන්නට ඇතැයි සැක කෙරේ.







1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හොඳයි
කෙනෙක්ව මරලා තව ෙකනෙක් නිදහසේ ඉන්නේ කුමකට ද
දිට්ඨ ධම්ම වේදණීය කර්මය කියන්නේ මේවට තමා
ඔය වගේ උන්ට ඔහොම කරල මදි. අහිංසකු මරල දැම්මට ඔවුනට ගල් ගහල මරල දමන්න ඕනේ.
හොඳ වැඬේ
හිත හොඳ දොස්තර මැරුව දඬුවම මදි කරන්දෙණිය ජනතාවට ජයවේවා
වැඩ කරන ජනතාව සදහා මෙම සේවාව ඉතාමත් පහසුයි.
ජනතාව දැන් හරිම දියුණයි. එන්න පෙරටම ජයවේවා
නියමයි
මගේ අදහස වැරැදි කරපු අයට දඬුවම් කළ යුතුයි
වැරුදිකරුවනට දඩුවම් ලැබේ ද යන්න විශ්වල කළ නොහැකියි
ජනතාව නීතිය අතට ගැනීම ලොකු වරදක් රටේ නීතිය පිරිහිමක්
වැරැදිකරුවනට දඩුවම් දිය යුතුයි
රටේ නීතිය වල් වැදිලා
වැරදි කරුවන්ට දඩුවමි දිය යුතුය. නමුත් එය නිතියට පටහැනි නොවිය යුතුය.ඡනතාවට නිතිය අතට ගන්න ඉඩ නොදෙන්න .ගරැ අධිකරණය එයබලාගනියි. ඡනතාව අවධියෙන් සිටිම ගැන සතුටුයි.නමුත් පොලිසියට උදවි කරන්න .හැබැයි ප්‍රඡන්ඩත්වයෙන් නෙමෙයි. බුද්ධිමත්ව. එවිට රටෙි අපරාධ අඩුවෙයි.