ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට අද දක්වා කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ.
ඒ අනුව ලොව පුරා 5,065 දෙනෙකු වයිරසයෙන් මිය ගොස් ඇත.
136,929 දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති. 69,623දෙනෙක් මේ වනවිට සුවය ලබා සිටිති.
චීනයේ හුබෙයි ප්‍රාන්තයේ 3,062 දෙනෙකු අද වනවිට මිය ගොසිනි.
(ද ගාඩියන්)
16844
2025 නොවැම්බර් මස 04
851
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2490
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1790
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 5000 ඉක්මවයි