IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘කොරෝනා රෝගියාගේ දරුවාටත් එය වැළඳී ඇතැයි පැතිර යන ප්‍රචාර අසත්‍යයි’

(ඩයනා උදයංගනී)

 

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයාගේ දරුවාට ද එම වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

රෝගියාගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ සුවයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයට ද තමන් වසංගත රෝග විද්‍යාඥයින් දෙදෙනෙකු යවා තත්ත්වය සොයා බැලූ බව අනිල් ජාසිංහ මහතා කීවේය.

 



අදහස් (5)

‘කොරෝනා රෝගියාගේ දරුවාටත් එය වැළඳී ඇතැයි පැතිර යන ප්‍රචාර අසත්‍යයි’

Senarath Thursday, 12 March 2020 06:45 AM

හොඳ වෙලාවට ආණ්ඩුව මාරුවුණේ. එහෙම නොවුණා නම් කියාවි ‘‘ මමත් පත්තරෙන් දැක්කා‘‘ කියලා. ලෙඩුන් දහස් ගණනක් මේ වෙනකොට හමුවෙන්න තිබුණේ අපේ රටෙන්...

:       0       0

jayath Thursday, 12 March 2020 06:59 AM

අසත්‍ය පතුරවන ඊනියා මධ්‍ය ජාල කාරයින් ගෙනැල්ලා ප්‍රසිද්ධියේ ගෝල් ෆේස් එකේ... එල්ලන්න ඕනෑ.

:       0       0

Champa Thursday, 12 March 2020 10:25 AM

ඒක තමයි. කොරෝනා හැදුනත් නැතත් කිසි කෙනෙක්ව කොන් කරන්න එපා.

:       2       0

DAYA Friday, 13 March 2020 08:48 AM

කොරෝන වුවදුර සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතිකාරයක් සොයා ගෙන ඇත. සියලුම රෝගීන් කැලණිය පන්සලට ගෙනගොස් නාගබෙහෙත් පොවා ස්වාමීන් වහන්සේට කියවා පිරිත් දෙසනකොට නූල් බැඳ දොස්තර නලින් ද සොයිසා සහ පාදෙණිය ලවා පැනඩෝල් දීම හොඳයි. මට නොබෙල් තෑග්ග දෙන්න.

:       0       26

w l leelanada Saturday, 14 March 2020 12:11 PM

ගුවන් තොටුපළවල් සතියකට වසාතබන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site