(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ ඔගස්ටා වත්ත, මහනුවර පදිංචි අමිල දුෂ්මන්ත ජයකොඩි නැමැත්තාය.
‘කොරොනා රෝගයෙන් දෙදෙනකු මියගොස් ඇති බවට, සදහන් කරමින් අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කොට මුහුණු පොත මගින් ප්‍රචාරය කර පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය ප්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා ගැන අසත්‍ය පැතිරවූ අයෙක් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරියි