IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා කාලයේ හෘදයාබාධයකදී ගත යුතු පියවර ගැන උපදෙස්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
කොරෝනා වයිරසය වසංගත තත්වයක් ව පවතින මේ කාලයේදී පුද්ගලයකුට හෘදයාබාධායක රෝග ලක්ෂණ මතුවූයේ නම්, අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් මහජනයාට දැනුම් දී තිබේ.

වෛද්‍ය උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මේ බව කියාසිටී.
 
විනාඩි 10ක් හෝ 20ක් පවතින පපුවේ කැක්කුම, පපුවේ තද ගතිය, පපුව හිරවෙන ස්වභාවය සහ පපුවේ අපහසුතාව හෘදයාබාධයක ලක්ෂණ බව හඳුනාගත යුතු බව එම කාර්යංශය නිකුත් කළ නිවේදනයේ  සඳහන් වේ.
 
එම ලක්ෂණ ඇති වූ පුද්ගලයකු වේ නම්, ඇස්ප්‍රින් පෙත්තක් හපා කෑම මූලික පියවර වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම්දෙයි.
 
 වහාම ළඟම ඇති රෝහල වෙත යාම හෝ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා 1990 ඇමතිය යුතුය.
 
උණ, උගුරේ වේදනාව ඇත්නම් රෝහල තුළදී අදාළ වෛද්‍යවරයා හමුවී ඔහුට ඒ බව පවසන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් පවසයි.



අදහස් (5)

කොරෝනා කාලයේ හෘදයාබාධයකදී ගත යුතු පියවර ගැන උපදෙස්

Kasun Sunday, 29 March 2020 07:17 AM

දැන්නම් ඉතින් කන්න නැතුවා තමයි මැරෙන්න වෙන්නේ.

:       35       0

PradeepSunday, 29 March 2020 07:59 AM

හඳ පෙන්වද්දී ඇඟිල්ල දිහා බලන්න එපා. මේ කියලා තියන දෙය තේරුම්ගෙන එවන් අවස්ථාවක ඒ විදියට හැසිරෙන්න. නොදන්නා අය දැනුවත් කරන්න.

:       76       64

de silva Sunday, 29 March 2020 07:56 AM

කොරෝනා කෙසේවෙතත් පවතින තත්වය මත ප්‍රතිකාර කිරීම ප්‍රමාදවීම මත විශාල සංඛ්‍යාවක් වෙනත් රෝග වලින් මියයනවා .... නැතිනම් සදාකාලික රෝගීන් බවට පත් වෙනවා.

:       35       0

MOHOMED Sunday, 29 March 2020 08:08 AM

සුව සැරිය එපා කිව්වත් අද සුව සැරිය නැතුවම බැහැ.

:       0       56

Kumar Sunday, 29 March 2020 03:34 PM

ලංකාවේ හෘදයාබාධයක් ඇතිවේගන එනවිට කරන්න කියල තිබෙන දෙයම තමා ඇමෙරිකාවෙත් කියන්නෙ. එවැනි රෝගයක් තිබෙන කෙනෙක් ඇස්ප්‍රින් පෙත්තක් සැමවිටම තමා ළඟ තබාගන්න ඕනෙ. නිවේදෙනයේ සදහන් පරිදි වේදනාවක් ඇතිවුන අවස්ථාවක එම පෙත්ත මුකයතුල දියවෙනතෙක් හපා ගිලින්න. දියවෙන්තෙක් ගිලින්න එපා කියනවා. එසේ කියන්නෙ තම මුකය තුලිනුත් තමාගේ රුධිරයට ඇස්ප්‍රින් එක්වී ලේ කැට ඇතිවීම සුළු මොහොතකින් නතරකරන නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13772 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site