IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 449 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 477 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (2)

කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට

සංජීව Saturday, 16 May 2020 08:23 AM

මේ දස දෙනා වාර්තා වුනේ කුමන ප්‍රදේශ වලින්ද? දැනගතහොත් අනෙක් අයට ආරක්ෂා වෙන්න පුළුවන් නේද?

:       0       1

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 08:32 AM

සෞඛ්‍ය අංශ ඇතුළු සියලු දෙනා රෝගය මර්දනයේදී සුවිශාල මෙහෙයක් සිදුකලා. ඒ සැමට සැමගේ ප්‍රණාමය !!! WHO එක කිව් ආකාරයට මියගිය රෝගීන්ගේ දේහ භූමදානය කළා නම්,... මේ ජලගැල්ම පවතින කාලයේදී ජලයට වයිරස් එකතු නොවේවිද? එසේ වූවානම් තත්වය කෙබඳු වේවිද? අප WHO එක හෑල්ලුවට ලක් කරනවා නොවෙයි. මෙතෙක් බෙහෙතක් සොයා නොගත් මේ මාරාන්තික වයිරසයේ පැතිරීම ගැන තවම කිසිවෙකුට ස්ථිර තීන්දු දෙන්න බැහැ. සමහර බාල නොහික්මුණු මිනිසුන් මියගිය රෝගීන් භූමදානය කරන ලෙසට රජයට බලපෑම් කළා. ඒත්, කිතුනු හා කතෝලික සොයුරන්ගේ හැදියාවට හා විනයට ඔවුන්ට බෞද්ධ අප ප්‍රශංසා කල යුතුයි.

:       95       131

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site