නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 3දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් 7දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ඇයිදෝ දෙවියනේ කොරෝනා නමැති හෙනේ .... කුමන පවටදෝ අපහට පතිත උනේ .... හදපු එවුන් තෝරාලා දීල හෙනේ .... රකදෙනු මැනවි ! අපගේ සිරිලක් දෙරණේ " ....
හිටපු නැව්පති ඇමතිලා වෙල් විදානෙලා ආපසු බලු වැඩ පටන් අරන්. රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය ඔවුන්ගේ අරමුණ උනත් සිදුවන්නේ කොරෝනා පාලනය කිරීමේ රජයේ වැඩ පිළිවෙල අඩාල වීමයි. මේ අයගේ කටවල් වලට වහාම ඉබ්බන් දමන්න ඕනා.
වැඩ වෙනවාද... වැඩ (අල) වෙනවාද කියන ප්‍රශ්නයට දැන් ඇවිත් තියෙන්නේ.
මේ ගනින සාස්තරේ කුමක්ද?