කොරෝනා වයිරසය ආසාධනය වූවන් 10දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 879ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයන් අතරින් 9දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර, ඉතිරි පුද්ගයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.
කොරෝනා වයිරසය ආසාධනය වූ තවත් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 872ක් දක්වා ඉහළ ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ආසාදිතයන් 879 දක්වා ඉහළට