
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයකු අද(23) මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මිය ගිය ආසාදිතයා, 47 හැවිරිදි කාන්තාවකි.
ඇය පසුගිය 20 වැනිදා ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර, පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇත.
රෝගියා මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ නෑ මේක කොරෝනා මරණයක් වෙන්න බෑ. දොස්තරත් කියලා තියෙන්නේ මේක හාට් අටෑක් මරණයක් කියලා. ලංකාවේ තියෙන්නේ චීනෙන් ගෙනාපු බාල කොරෝනා එකක්. වෙන රටවල කොරෝනා ආසාධනය හදවතට බලපෑවට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.