කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1182 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1166 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1162 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 458 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර 695 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

=====================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1148 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මේ වනවිට තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 444 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 695 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම් නැත.. තත්වය පාලනය කර ඇත!
මේක කොහෙත්ම වෙන්න බෑ... මේ ලංකාව බුදුන්ගේ දේශයයි, ඉතින් කොහොමද මෙහාට කොරෝනා ආවේ?