
(විමුක්ති එස් රුද්‍රිගු සහ ෂේන් සෙනෙවිරත්න)
හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ ජයන්ත ධනපාල මහතා අද(27) අභාවප්‍රාප්ත විය.
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ධනපාල මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.
ඔහු 1995 සිට 1994 දක්වා කාලයේ දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
එසේම ඔහු 1984 සිට 1987 දක්වා කාලය තුළ ජිනීවා හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර 1998 සිට 2003 දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුදකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.
ජයන්ත ධනපාල මහතා 1998 - 2003 අතර කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරායුධ කරණ පිළිබඳ කාර්යාලයේ උප ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය .
එපමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස රටවල් ගණනාවක සේවය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් උගත් බුද්ධිමත් අයෙක් වුවත් තුට්ටුදෙකේ දේශපාලුවෙකුගෙ කීම් අහල තම අදහස් වෙනස් කරන්න වෙනව.එබැවින් මේ ගුණ වර්නනා අදාලම නැහැ මේ දූපතට
මෙවැනි ලිපියක් පල කරනකොට එතුමාගේ අධ්‍යාපන පසුබිමත් සදහන් කරන්න. නැතිනම් උපකල්පනය කරන්න වෙන්නේ දේශපාලන පත්වීමක් ලද වන්දිබට්ටයෙක් කියල. කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රිකව අමෙරිකාවෙන් වත් වෙන්රටවලින්වත් ලංකාවට නිලධාරීන්/බලධාරීන් ලබාගත් දෙයක් නොමැති තරම්. ලෝකයේ දුර්වලම ගමන් බලපත්‍රයක් ලංකාවේ එක
ඔබට නිවන් සුව