පොදු රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය භාරයේ සාමාජික ඉයන් බීල්ස් වෙනුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය පසුගියදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

කර්තෘ සංසදයේ වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය කෙටුම්පත් කිරීමට ද පුවත්පත් පැමිණිලි කොමිසම පිහිටුවීමට ද බීල්ස් සහාය විය.

කර්තෘ සංසදයේ සභාපති මනික් ද සිල්වා හා ආචාර්ය දේවනේෂන් නේසයියා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

editor_2016223005