
(පුෂ්පකුමාර ජයරත්න)
බඩගමුව රක්ෂිතයට යාබදව පිහිටි කෝවාන ගම්මානයට හදිසියේ කඩා වැදුණු වල් අලියකු පහරදී ගැමියකු මරාදමා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි.
මෙම සද්දන්තයේ ඉකුත් දිනවල ඉබ්බාගමුව කිරිඳිගල්ල ප්‍රදේශයේ ළඳු කැලෑවක රැඳි සිට ඇති අතර අද අලුයම කාලයේ බඩගමුව රක්ෂිතය දෙසට පැමිණ තිබේ.
කෝවාන විහාරස්ථානය යන මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකුට පහරදී ඔහු ඝාතන කර ඇති අතර මේ වන විට කුරුණෑගල නගරය දෙසට පැමිණ ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක හැටියට නම් ඔය කියන වල් අලියා කුරුණෑගලට ආවේ 2015ට පෙර ඊට ආසන්න කාලයේ තමයි...
මිනිස්සුන්ටත් අනාගතයේදී අලින් සමග සහජීවනයෙන් ඉන්න ඉගෙන ගන්න සිදු වෙයි වගේ