(ඉන්දිකා රාමනායක)
හොරොයින් සමග අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිසියේ රඳවා සිටියදී ඉන් පලා ගොස් සිටි සැකකාරියක් මෝදර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට කුරුණෑගල පොලිසිය පවසයි..
මෙම සැකකාරිය හෙරොයින් ග්‍රෑම් 7 ට ආසන්න ප්‍රමාණයන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී කුරුණෑගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රඳවා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් ඇත.
මෙම සැකකාරිය මුදල් ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කුරුණෑගල වැව්ගල ප්‍රදේශය පදිංචි (24) හැවිරිදි කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd