කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිකමින් අස්වී අද කොළඹ දී වී ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට (ටීයූඑල්එෆ්) බැඳුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා කවදාවත් මෙතුමා මෙහෙම කරයි කියලා හිතන්න නැතුව ඇති. (නි)
පරමාණුවකින් ඍණ ඉලෙක්ට්‍රෝනයක් ඉවත්වෙනවා කියන්නේ පරමාණුව ධන ලෙස ආරෝපණය වීමකි.මේ සංසිද්ධිය දේශපාලනයටත් එලෙසම යොදාගන්න පුලුවන් නේද? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ඔව් ගියාම මොකද වෙන්නේ. ඒක එතුමාගේ අයිතිය. (ර)
ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස එතුමා සමඟය (නි)
අවිය අතහැර සිවිල් සමාජයට හා දේශපාලනයට ඇතුල් වුවෙක් නම්.කරුණාට ඔහුගේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතියට අප ගරුකළ යුතුයි.ආනන්ද සංගරී මහතා හොඳ මිනිසෙක්,අන්තවාදී නොවන ජේෂ්ඨ දෙමළ දේශපාලකයෙක්. බුදුදහමට ගරු කරන්නෙක්. සුබ පැතුම්..!....(රේ)