නෝර්වුඞ් ජොයිස්ටන් තේ වත්තේ ක‍්‍රීඩාපිටිය පුළුල් කරද්දී මැණික් ඉල්ලම් මතුවීම නිසා පොලිස් ආරක්ෂාව සලසා ඉල්ලම පස් දමා වසා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දන්වූ බව නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. නිල්කැට හා වෛරෝඩි මේ ප‍්‍රදේශයේ බහුලය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd