සිංගප්පූරුවේ ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගයෙන් මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා කටුනායක සිට ගමට බසයෙන් ආ උපමාලිකා රත්නකුමාරිගේ කතාව ”ලංකාදීප”යෙන් දුටු නිවාස ඇමැති විමල් වීරවංශ මහතා දෙමාසයකින් ඇයට නිවෙසක් ඉදිකැරදීමට යයි. යුද හමුදා ඉංජිනේරු බළකායේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකැරෙන මේ නිවසට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මුල්ගල තැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරවංහ මහතාට අපේ ස්තුතිය. පුංචි දිවයිනට කීර්තිය ගෙනා තරුණ ක්‍රීඩිකාවට සුබ පැතුම්. උපමාලි ඔබට මේ සහන ලැබිය යුතුයි.
ඒවා තමයි නියම අවංක වැඩ (නි)