(දයාරත්න ඇඹෝගම)
කැකිරාවේ ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකයකු දැරියන් හය දෙනකු අපයෝජනය කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
ළමා ආරක්ෂක අධිකාරිය සිදුකර ඇති පැමිණිල්ලකට අනුව සැකකාර ක්‍රීඩා උපදේශකවරයා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණයක් අරඹා ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
මෙම පාසලේ ක්‍රීඩා උපදේශකවරයා වයස අවුරැදු 14 හා 16 හැවිරිදි වියේ දැරියන් හය දෙනකු අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂක අධිකාරිය කැකිරාව පොලිසියට සිදුකළ පැමිණිලක් මත පොලිසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ මේ දැරිවියන්ගේ දෙමවුපියන්වත් පාසලට ඇවිත් සොයා බලන්නේ නැතිද?මේ වයසේ දරුවෝ පාසල් වේලාවෙන් පසුව නවතිනවා නම් ගුරුවරියක් ඒ දරුවන් සමඟ සිටිය යුතුයි