”පෙරළන්න බැරි යැයි කියපු සීගිරි පර්වත වගේ ඒවත් මම පසුගිය කාලයේදී පෙරළුවා. මම ක‍්‍රීඩා ඇමැති ධුරයේ ඉන්නකන් කාටවත් යටවෙන්නෙ නෑ. ජනාධිපතිතුමා මට ක‍්‍රීඩා ඇමැතිධුරය පැවරුවේ හරි දේ කරන්නයි. ඒක මම මොන බලපෑම් ආවත් ඉදිරියට කරනවා”
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා
- පාපන්දු නිවසේ පැවැති පාපන්දු ලීග නියෝජිතයන් හමුවේදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පෙරලපු පර්වතයක් කියන්නකෝ, අනේ! (නි)
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාපන්දු වලට යමක් කරනවා ජයවේවා