බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැණීමේදී ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව සැලකෙන මිනිස් ඇට සැකිල්ලක අතක කොටසක් මතුවී ඇතැයි කැණීම් බාර පුරාවිද්‍යා නිලධරයෝ කියති.
එම ස්ථානයේ කැණීම් 9 වැනිදා සිට පුළුල් කරන බවත් ඔවුහු කියති.
කූරගල පුරාවිද්‍යා කැණීම් ආරම්භයේදී ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට කැබලි, ගල් ආයුධ හා බෙලිකටු හමුවිය.
බෙල්ලන්බැදිපැලැස්සෙන් හමුවූ බලංගොඩ මානවයා විසූ කාලයේදී හෝ ඊට පෙර කූරගල මිනිස් ජනාවාසයක් බව මෙම කැණීම්වලදී ඔප්පු වෙතියි පුරාවිද්‍යා නිලධරයෝ අනුමාන කරති.
කූරගල කැණිම් අධීක්ෂණය කිරීමට පුරා විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා පැමිණ සිටී.
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් මත මෙම කැණිම් සිදු කෙරේ.
සබරගමුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ එම්.පී.කේ මදුරප්පෙරුම ,කැණිම් නිලධාරී එච් එම් සමන් කුමාර ඇරැගම, කමල් නන්දසිරි, වැඩ බිමි භාර නිලධාරීන් වන පුරා විද්‍යා ගවේශන නිලධාරී ජයන්ත විජේරත්න හේරත්,වසන්ත චන්ද්‍රානි, පර්යේෂණ සහායක ඉනෝකා සඳලතා, යන මහත්ම මහත්මීහු කැණිම් බාරව සිට්ති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපටත් මතකයි 'අත' ලකුණක් තිබුනා ප්‍රාග් ඵෙතිහාසික කාලේ. ඒක පුටුවකට යටවෙලා කැඩිලා ගියා. මේ තියෙන්නේ ඒකවත්ද? (නි)
සෙන්තිල්, දවල් හීනයක් දැක්කද? (නි)
මොන තරම් ලොකු අතිතයජ් තියෙනවාද අපිට (දී)
මේ රනිල්, ඔයා මුස්ලිම් නේද? මුස්ලිම් අයට මෙච්චර දිග ඉතිහාසයක් නැහැ. බුවනෙකබාහු රජතුමාගේ කාලේ පරම්පරා දෙකකින් සිංගල ජාතියට එකතුවීමේ පොරොන්දුව පිට තමයි ඔවුන්ට මෙරටේ ඉන්න ඉඩදුන්නේ. (නි)
ලංකාවේ හැමතැනම තියෙන්නේ සිංහලයන්ගේ උරුමයන් බව හැමෝටම මෙයින් දැනගන්න පුළුවන්. (නි)
දෑන් මොනව වෙයිද ඉදිරියට මේ පැත්තෙ.මුස්ලිම් සහෝදරයො කියන්න බලන්න (නි)
අත කාගේ වුණත් ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් නම් සර්වාගමිකයකුගේ වෙන්න බැහැ. මේ මතු වෙන්නේ අපේ සිංහල උරුමයයි. (නි)
අපි ඉතින් මොනවා කියන්නද චතුල. අපි මොනවා කිවුවත් වැඩක් වෙන්නේ නැහැ,බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වාගේ තමයි. (නි)
සෙන්තිල් ඔබගේ අම්මාගෙන් අහලා බලන්න. ඒගොල්ලෝ දන්නවා මෙතනට මොකද වුණේ කියලා. (නි)
සෙන්තිල්, මෙම සිද්ධස්ථානය මුස්ලිම් අය විසින් මීට වසර කිහිපයකට පෙර බලහත්කාරයෙන් අල්ලාගත් එකක්. මෙම ස්ථානය ඊට සියවස් ගණනකට පෙර සිටම පැවති බොදු බැතිමතුන්ගේ සිද්ධස්ථානයක්. කරුණාකර ඉතිහාසය නිවැරදිව පරික්ෂා කර බලා කතාකරන්න. (නි)
ඕවා සිංහලයන්ගේ දේවල් කියලා තොප්පි දාන අය දැන්වත් පිළිගෙන ඔතනින් ඉවත් වෙන්න (නි)
ෙමම පුෙද්ශ ෙය් පැරණි කුිස්තියානි මුස්ලිමි සමාජයක් සමුහිකව තම සභ්‍යත්වය අාරක්සා කරමින් ජීවත්වු බවට පැරණි පත ෙපාෙත් සදහන්ව අැත.ෙමම කැණිමිතුලින් ඒම ෙඒතිහාසික සත්‍යයන් වසන්කිරීමකින් ෙතාරව ජනතාවට ෙහලිකිරීම පුරාවිද්‍යා නිලදාරීන්ෙග් වගකීමකි.
මෙම ප්‍රදේශයේ පැරණි ක්‍රිස්තියානි මුස්ලිමි සමාජයක් සාමුහිකව තම සභ්‍යත්වය ආරක්ෂා කරමින් ජීවත්වු බවට පැරණි පත පොතේ සදහන්ව ඇත. මෙම කැණිම් තුලින් එම ඵෙතිහාසික සත්‍යයන් ජනතාවට හෙලිකිරීම පුරාවිද්‍යා නිලදාරීන්ගේ වගකීමකි. (නි)
සෙන්තිල් වගේ සමහර අය බලන් ඉන්නේ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් ඇති වෙයි කියලා වගේ. එහෙත් කනගාටුයි එහෙම දෙයක් වෙන්නේ නැහැ සෙන්තිල්. මුස්ලිම් සිංහල අපි එච්චර මෝඩ නැහැ වෙනම රාජ්‍යයක් ඉල්ලන්න තරම්. ඔයාට ගැලපෙන්නේ ලංකාව නෙවෙයි තමිල්නාඩුවයි (නි)
මේවා අපි හොදට හොයලා බලන්න ඕනේ , මේ අපේ විශිෂ්ට අතීතයක උරුමයයි (දී)
සෙන්තිල්ලා කොහොමද එහෙම කියන්නේ? බලන්ගොඩ මානවයා ජීවත් වුණ කාලේද ඔයාලා මෙහෙට වෙළදාමට ආවේ. ෂෙරිෆ් කියන්නේ මොකක්ද? ඒ මිනිස්සුත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් අයද? (නි)
මමත් එකගයි. කොහොම හරි මේ අපේ සිංහල රට ඒක කවුරුත් දැනගන්න හොඳද?(ස)
වෙල්ගම මහත්තයාගේ අදහසට මමත් එකගයි. එහෙම වුණොත් මේ අයටත් වෙන්නේ අර එයාලට වුණ දේමයි කියලත් හිතාගන්න සෙන්තිල් (නි)
සතුරු බලවේග පරදා අපේ උරුමය, රැකගැනීමට දායක වන සියලු දෙනාටම බුදු සරණයි. (නි)
ඔව් ලහිරු ඔය හරි. නියම සිංහලයන් ලෙස අපි අපේ දෙය රැකගමු. (ස)
මුළු ලෝකයම වර්ෂ ගණන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ වලින්. ලංකාවේ බුද්ධ වර්ෂ වලින් හා ක්‍රිස්තු වර්ෂ වලින්. ඊටත් ගොඩාක් පැරනි වසර 66000 ක් පරණ මානවයාගේ ඇට සැකිලි පාහියන්ගල තියෙනවාලු.බලන්ගොඩ ,කුරගල මානවයාගේ ඇට සැකිලි ඊටත් වඩා ,බුදුන් පෙරුම් පුරන්නටත් වඩා පැරණි නිසා,කොළඹ , පාහියංගල සහ කූරගල යන මෙම තුන්පලේම කටුගෙවල් තුනක් හදමු ! (නි)
අපේ දෙය රැකගනිමු. මේවා වෙන්න කලින් කරන්න තිබ්බ දේවල්.(නදී)
කූර ගල අර කට්ටියට ගියානම් මොන ඉතිහාසයක්ද?(නදී)
89 එකක්ද දන්නේ නැහැ. කෝකටත් හොයලා බලන්න (නි)
දඹාන පැත්තේත් පුරාවිද්‍යා කැණීම් කළා නම් හොදයි නේද? ඓතිහාසික යුගයට අයත් බව සැලකෙන මිනිස් ඇට සැකිලි ගොඩාක් මතු කරගන්න පුලුවන් වෙයි. (නි)
මේක මුස්ලිම් බැතිමතුන්ට අයිති ජිලානි කියන පුජනීය ස්ථානයයි (නි)