බළන්ගොඩ කූරගල කඳුවැටියේ අක්කර සියයක පමණ ඇතිවූ ගින්නක් ගැමියන්ගේද සහය ඇතිව නිවා දැමු බව  කල්තොට පොලීසිය කියයි.

පුරාවිද්‍යා කැණිම් පිහිටි බිමට කිලෝමීටරයක් පමණ ඈතින් මෙම ගින්න හටගෙන ඇත.