ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සේවිකාවක් වු නාවලපිටිය අඹගමුව පාරේ අංක 150 නිවසේ පදිංචි නිල්මිණි සෙනරත් බණ්ඩාර (53) මහත්මිය වකුගඩු රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නීය.
ඇයට ඉක්මනින් ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ ඩබ්ලිව් එම් වසීල් මහතා නිර්දේශ කැර ඇත.
තමන්ට වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස ඇය පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක 054-2222277,071-4214857
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරගත්තොත් ලොකු පිනක්