ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා අද(22) පැවසීය. නාම යෝජනා කැඳවීම සිකුරාදා (25) සිට සිදු කිරීමට නියමිත බවත් පැවසු ඒ මහතා එදින සිට ඉදිරි සති දෙකක කාලයක් තුළදී එම නාම යෝජනා කැඳවීම අවසන් කරන බවද පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයක් අවසන් වරට පවත්වා ඇත්තේ වසර 2004 මාර්තු 24 වැනිදාය. විසුරුවා හරින ලද ක‍්‍රිකට් අතුරු කමිටුව පසුගිය ජුලි 4 වැනිදා ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරනු ලැබීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභවාදී ලෙස විසදේවා.. දේශපාලනය සම්බන්ධ නොවේවා...