
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න (17) මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් සහිතව සමත් වී ඇත.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවද වන්නීය.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසද ඇය කටයුතු කරයි.

2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මිට ඒ 9ක්
ganegoda Friday, 25 November 2022 10:26 PM
අති විශිෂ්ටයි. සුබ පැතුම් !!
Nalin Saturday, 26 November 2022 06:56 AM
Wish you all the best duwa....
Chandana Monday, 28 November 2022 09:59 AM
උතුම් දයාබර දුවේ, ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා, දෙවි පිහිටයි