මේ වීඩියෝව පටන්ගන්නෙම සුප්‍රකට සහීර් ඛාන් ආදර කතාවෙන්. මේ තියෙන්නෙ ක්‍රිකට් පිටියේ සිද්ධ වෙච්ච ලස්සන ආදර කතා ටිකක්. මේකෙ ලසිත් මාලිංගට අපේ ටීම් එකේ අය කරන විහිළුවකුත් බලාගන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩකයන්ට කවදත් තරුණියන් ආදරය කළා. ඒ බව ඔබ හොඳින්ම දන්නා අතර ආසියාකරයේදී ඒ බව විශේෂයෙන් දැකිය හැකියි. මේ එලෙස අමතක නොවන සිදුවීම් එකතුවුණු වීඩියෝවක්. මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd