IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කි‍්‍රකට් කණ්ඩායමේ පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතර බල අරගලයයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතරම පවතින බල අරගලය මිස රජය හෝ කී‍්‍රඩා අමාත්‍යංශය නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිටපු නායක සනත් ජයසූරිය මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 004



අදහස් (0)

කි‍්‍රකට් කණ්ඩායමේ පසුබැසීමට හේතුව කී‍්‍රඩකයන් අතර බල අරගලයයි

සදාරා Wednesday, 14 December 2011 06:52 PM

ඒ මොකක්ද ඒකෙ තේරුම

:       0       0

සුසිල් Wednesday, 14 December 2011 11:59 PM

මා හිතන්නෙත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරැදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි” පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් විඳවනවා”

:       0       0

අමල් රුචිර Thursday, 15 December 2011 09:36 AM

සනත් කියන කතාව ඇත්ත. ප්‍රවීණ ක්‍රීඩකයෝ කතා කරලා තීරණ ගන්නව දකින්නෙ නෑ. මහේල, සංගා කියන්නේ ලෝකෙ හොදම නායකයෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site