
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මූල්‍ය අරමුදලත් දැන් "තාලය" වෙනස් කර ඇතැයි ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනවරමක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල සැප්තැම්බර් මාසයේ දී පැවසූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දැන් කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ ජනවරමක් අරගෙන දැයි මූල්‍ය අරමුදලෙන් විමසා සිටින බවද කිරිඇල්ල මහතා පැවසීය.
විපක්ෂය සමග සාකච්ඡා කොට එකඟතාවයෙන් ආණ්ඩුවට මූල්‍ය අරමුදලට යාමට තිබූ බව කී කිරිඇල්ල මහතා දැන් ජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති කාරණා සඳහා සහයෝගය දෙන්න අමාරු බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර යන්ඩකෝ !
ඔහෙලට වැඩ බැරි බව උන්ටත් තේරිලා.. ඒකයි තාලය වෙනස් කලේ.
නිවන් සුව ලැබෙවා! හැම දේටම බව් බව් ගාන්න එපා සියෙ.
ඊළඟ ඡන්දෙට ඔහෙලා සහන දෙන්න පොරොන්දු වුණොත් ඒ සල්ලි ටිකත් ඉවර කරන බව ඒ ගොල්ලෝ දන්වනවා ඒකයි.