
(සුජිත් හේවාජුලිගේ)
කීරී සම්බා ආදේශක සහලක් අවශ්‍ය වුවහොත් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැවසීය
යල් කන්නයේ අස්වැන්න බලලා වෙළඳපොළේ ප්‍රශ්නයට උත්තර සෙවීමට දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ආහාර සුරක්ෂිතතා කමිටුවේදීද මේ ගැන දීර්ඝව සාකච්ඡා කෙරැණු බවත් හෙතෙම සඳහන් කළේය.
කවුරු හරි වැඩි මිල ගණන් වලට විකුණන්න කීරී සම්බා හංගගෙන ඉන්නව නම් ඊට ඉඩ නොතියන බවද ඹහු කීය
මේ අතර කීරී සම්බා සඟවාගෙන සිටින අයට සහ වැඩි මිලට අලෙවි කරන අයට නඩු පැවරීමට රජය පියවර ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් රටින් ගේන්න ඇමති කෙනෙක් මොකටද? මේ ගොල්ල කිව්වා මතකද?
හොඳ අදහසක්, එහෙම නොකලොත් මාෆියා කාරයෝ පාරිභෝගිකයා ගසා කනවා. කරුණාකර පිටරටින් ගෙන්වන සහල් වලට ගහන 50% බද්ද ඉවත් කර, රටේ ජීවන වියදම අඩුකර ජනතාවට සහනයක් දෙන්න. බදු නැතිව පිටරටින් ගෙනාවොත් පිටරටින් ගෙනාවොත් කීරි සම්බා 100-140 අතර මිලකට දෙන්න පුළුවන්...
හන්ගන් ඉන්න අයගෙන ගන්න එපා. රටින් ගෙනල්ලා අඩුවට දෙන්න.