අද කිරි වෙහෙරේ දහ දහසක් පමණ උවැසි උවැසියෝ සිල් සමාදන්ව සිටිති.

කිරි වෙහෙර හා දේවාල භූමිය බැතිමතුන්ගෙන් පිරී ඇති අතර බත්, සිසිල් බීම, රසකැවිළි දන්සල් ස්ථාන 20ක පමණ සංවිධානය කර ඇත.