දේශීය කිරි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ග්‍රෑම් 400 දේශීය කිරි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 295 ක් දක්වා අඩු කිරීමට අයවැය යෝජනාවක් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මේ අතර ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ද අයවැය යෝජනාවක් ඉදිරිපත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කිරි පරිභෝජනය යහපත් නිරෝගී දිවියකට කිසි සෙත් ප්‍රමාණවත් නැහැ . මෙහෙම අඩු කරලා ඇතිද ?ජන්දෙට කලින් කිව්වේ කන බොන දේවලින් බදු සේරම ඉවත් කරනවා කියල නේද ?(ම)
දේශීය කිරි ගොවියා දියුණු කිරීමට හා නව කිරි ව්‍යාපාර දියුණු කිරීමට සැළසුම් නැද්ද? (නි)