නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා තෝරා පත් කර ගනු ලැබීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාගේ නම යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ස්ථිර කළේය.
සියලු මන්ත්‍රීවරු මන්ත්‍රී දිවුරුම දී මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබූහ. එහි සිංහල අනුවාදය මෙසේය.
(ඡායාරූප - අශ්වින් හෙම්මාතගම - ට්විටර් අඩවියෙන්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන ලැබුණ අවස්ථාවක් , කලකට පසු . කරු ජයසුරිය මහතාට මාගේ සුබ පැතුම්ද (ම)