කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක් කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (5) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි... 14 minutes ago
Y නැනී · 1 hour ago සුදුමල් කැකුළක් අකලට පිපිලා ගසකට වෙයිද බරක්. දරුමල් කැකුළක් මෑණියනේ සිතකට වෙයිද බරක්. (නදී) Reply 0
Y කුමාරි · 1 hour ago මේ අම්ම මොන හිතකින් මෙහෙම කලාද හිතා ගන්නවත් බැහැ. හැම දේටම වඩා දරුවාගේ පන රැකීම ගැන සතුටුයි. (නදී) Reply 0
Y ලක්මාල් චතුරංග සේනාරත්න · 1 hour ago අනේ පව් කිරි සප්පයා මට හම්බු උනා නම් මම හදා ගන්නවා. කාගේ උනත් මොකෝ දරුවෙක්නේ.(නදී) Reply 0
Y ජයා · 1 hour ago අනේ අපි දරුවන් නැතිව අවුරුදු ගනන් දුක් විදිනවා. මේ මිනිස්සු දරුවන් මග දාලා යනවා. පුදුම දෙයක් ලෝකෙ තියෙන්නෙ. (දී) Reply 0
Y රොෂාන් · 1 hour ago ජාතිය නගා සිටවන ජාතිය විනාස නොවන්න දරුවන් හදන්න කියන කට්ටියට බැරිද උදව් කරන්න (නදී) Reply 0
Y ප්‍රසංග · 1 hour ago අම්මා කෙනෙක් වෙන එක මොන තරම් පිනක්ද? ඒත් ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේ වගේ පව් කාර දේවල් කරන්නේ. (නදී) Reply 0
Y සේන · 1 hour ago ඔක්කොමලා අර අසරණ කාන්තාවට බැනලා වැඩක් නැහැ. ඔය වැරැද්දට ඔය දරුවාගේ තාත්තත් වගකිය යුතුයි නේද. මගේ අම්ම මම පුංචි කාලේ මට කියලා දුන්නා ගැහැණියක් අසරණ කිරීම මහා පාපයක් කියලා. ඒ වගේ අපේ ඔක්කොම අම්මලා පිරිමි දරුවන්ට ගුණදර්ම කියලා දුන්නා නම් මෙවෙනි සිද්ධීන් ගොඩාක් අඩුකරගන්න පුළුවන්. (නදී) Reply 0
Y කාන්ති · 1 hour ago මේ කාන්තාව මෙහෙම මග දමා ගොස් සිටින්නේ මේ රටේ සෑහෙන කාන්තාවන් ප්‍රතිශතයක් බෙහෙත් හේත් වලට සහ පුද පුජා වලට සන්තකේම වියදම් කරලත් ලබා ගන්න බැරි වුන වස්තුවක්. අනේ දෙවියනේ අවංකවම දරුවන් නැති සොවින් ඉන්න , මුළු හිතින්ම දරුවන් පතන කාන්තාවන්ට පමණක් අනාගත දරුවන් පිලිසිදේවා යන්න මගේ පැතුමයි. (නදී) Reply 0
Y රූපවතී · 1 hour ago අනේ පව් අසරණ දරු පැටියා. සති ගානක් කියන්නේ මවගේ සෙනෙහස නැතිවම බැරි බිලිදෙක්. මගේ දියණිය උපන්නාට පසුව කිරිබොන හැම වාරයකම මගේ මනසේ ඇදුනේ අනේ දෙවියනේ මෙවැනි දරු පැටව් නේද මගේ මව්බිමේ මහා පාරේ දමල යන්නේ අම්මලා කියා. මගේ දියණිය මට මගේ හදවත හා නෙත් දෙක හා සමානයි. අපේ දෙමාපියන් අපි කුඩාකල, අනේක දුක් ගැහැට අගහිග කම් මැද්දේ දරුවෝ 5දෙනෙක් ලොකු මහත් කළා බොහෝ දුකසේ. ඒත් අම්ම වත් අප්පචිවත් අපිව ලිදට දැම්මෙවත් මහා පාරේ දමල ගියේවත්, මරා එල්ලුවේවත්, වස දුන්නේවත් නැහැ. අපි මයියොක්කා කාල මුරුංග හොදි විතරක් බීල දින 20 ගණන් හිටිය මතකයි. එළවලු ,අල බතල පිරිලා වත්තේ ,අපිට ඒවා කාල ඇතිවෙලා හිටියේ. ඒත් බත් දැක්කේ කලාතුරකින්. අද අපි ගොඩාක් නිරෝගී මෙන් මිනිස් ගුණ ධර්මයන්ගෙන් පිරි දරුවෝ ටිකක්. අපි අපේ දරුවෝ මේ ලෝකෙට නියම මිනිසුන් කරනවා අපේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමක්ය සිතා. එයයි අපිට වැඩිහිටියන් කියාදුන් මිනිස් කම. මහා පාරේ දමල යන්න එපා දරු පැටව්,ඒ වගේ තත්වෙට පත් වෙන්න තරමට කාන්තාවක් පහත් මානසික වැඩ නොකරන්න වග බලා ගත යුතුයි. මිනිස් දරු පැටියෙක් කියන්නේ වටිනා මහා සම්පතක් (නදී) Reply 0
Y මැණික් · 1 hour ago අපි දරුවකු නැතිව දවස ගානේ සිතින් මැරී මැරී ඉපදෙන හැටි දැක්කා නම් මේ අම්ම මේ දරුවාව කවදාවත් දාලා යන්නේ නැහැ. (නදී) Reply 0
Y දිනිති · 1 hour ago අට අවුරුද්දක් තිස්සේ දරුවන් නැති නිසා දිවි නසා ගන්න බැරි කමට මේ ජීවත් වෙන්නේ. අනේ දුවේ ඇයි මගේ බඩටවත් නොආවේ ? (නදී) Reply 0
Y ගාමිණී සිරිවර්ධන · 1 hour ago දරුවන් කියන්නේ රටක අනාගත පරපුරයි. අනාගත පරපුර රැකගැනීම රජයේ වගකීමක්. බල්ලෝ ,බළල්ලු වගේ මහ මග දමා යන දරුවන් රහසිගතව බාර ගැනීමේ ළමා ආරක්ෂක සේවයක් ස්ථාපිත කිරීම ඉතාමත් හදසි කාර්යයක්. යල් පැනගිය නීති ක්‍රියාත්මක කරනවාට වඩා. (නදී) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මේ අම්මා මොන හේතුවකට මේක කලාද දන්නේ නැහැ. ඒත් බොහෝ දෙනෙක් අදහන සහ පිළිපදින, සමාජය විසින් දමා ගෙන තිබෙන තහනම් නීති වලින් වෙන්නේ මෙවැනි දරුවන් සහ අම්මා වරුන් කරදරයට පත් වීමයි. (නදී) Reply 0
Y ජෙරාඩ් · 1 hour ago ඇත්තටම ගාමිණී ගබ්සාව නීතිගත කිරීම වැනි ක්‍රියා නොව යම් අත්වැරදීමකින් හෝ අනවශ්‍ය ගැබ්ගැනීම් ඇතිවන කාන්තාවන්ට තම දරුවන් රහසිගතව බාරදීමට හා ඔහුන් ආරක්ෂා කිරීමට ළමා ආරක්‍ෂිත සේවයක් වගකියයුතු ආයතනයක් හරහා ඇතිවනවා නම් අද ඇතිවන මෙවැනි ප්‍රශ්න බොහොමයක් විසදාගත හැකි බව මගේ ද හැඟීමයි. (නදී) Reply 0
Y නිශාන්ත ඩබ්ලිව්.ජි · 1 hour ago අද පාරෙ දමලා යනවා. එදා කාලයේ සුද්දොන්ට විකුනනවා. ඒ දරුවො ලොකු වෙලා අද අම්මලා සොයාගෙන මේ රටට එනවා. දෙකෙන් වඩාත්ම හොද මොකක්ද තේරෙන්නෙ නැහැ. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුමල් කැකුළක් අකලට පිපිලා ගසකට වෙයිද බරක්. දරුමල් කැකුළක් මෑණියනේ සිතකට වෙයිද බරක්. (නදී)
මේ අම්ම මොන හිතකින් මෙහෙම කලාද හිතා ගන්නවත් බැහැ. හැම දේටම වඩා දරුවාගේ පන රැකීම ගැන සතුටුයි. (නදී)
තාවකාලික වින්දනයක වන්දිය ගෙවන්නේ මේ බිළිදා ද? (නදී)
ලංකාවට ගියපු කලක් . (දී)
අනේ පව් කිරි සප්පයා මට හම්බු උනා නම් මම හදා ගන්නවා. කාගේ උනත් මොකෝ දරුවෙක්නේ.(නදී)
උවමනාවට හදපු දරුවෙක් නොවේ. ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (නදී)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි වැඩක් මේක (නදී)
අනේ අපි දරුවන් නැතිව අවුරුදු ගනන් දුක් විදිනවා. මේ මිනිස්සු දරුවන් මග දාලා යනවා. පුදුම දෙයක් ලෝකෙ තියෙන්නෙ. (දී)
මරන්නේ නැතුව මෙහෙම කල දේ වටිනවා (දී)
ජාතිය නගා සිටවන ජාතිය විනාස නොවන්න දරුවන් හදන්න කියන කට්ටියට බැරිද උදව් කරන්න (නදී)
අම්මා කෙනෙක් වෙන එක මොන තරම් පිනක්ද? ඒත් ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේ වගේ පව් කාර දේවල් කරන්නේ. (නදී)
ඔක්කොමලා අර අසරණ කාන්තාවට බැනලා වැඩක් නැහැ. ඔය වැරැද්දට ඔය දරුවාගේ තාත්තත් වගකිය යුතුයි නේද. මගේ අම්ම මම පුංචි කාලේ මට කියලා දුන්නා ගැහැණියක් අසරණ කිරීම මහා පාපයක් කියලා. ඒ වගේ අපේ ඔක්කොම අම්මලා පිරිමි දරුවන්ට ගුණදර්ම කියලා දුන්නා නම් මෙවෙනි සිද්ධීන් ගොඩාක් අඩුකරගන්න පුළුවන්. (නදී)
මානසික ලෙඩුන්ගෙන් රට පිරිලා (නදී)
ජානකී අහන දේම තමයි මටත් තියෙන්නේ (නදී)
මේ කාන්තාව මෙහෙම මග දමා ගොස් සිටින්නේ මේ රටේ සෑහෙන කාන්තාවන් ප්‍රතිශතයක් බෙහෙත් හේත් වලට සහ පුද පුජා වලට සන්තකේම වියදම් කරලත් ලබා ගන්න බැරි වුන වස්තුවක්. අනේ දෙවියනේ අවංකවම දරුවන් නැති සොවින් ඉන්න , මුළු හිතින්ම දරුවන් පතන කාන්තාවන්ට පමණක් අනාගත දරුවන් පිලිසිදේවා යන්න මගේ පැතුමයි. (නදී)
අනේ පව් අසරණ දරු පැටියා. සති ගානක් කියන්නේ මවගේ සෙනෙහස නැතිවම බැරි බිලිදෙක්. මගේ දියණිය උපන්නාට පසුව කිරිබොන හැම වාරයකම මගේ මනසේ ඇදුනේ අනේ දෙවියනේ මෙවැනි දරු පැටව් නේද මගේ මව්බිමේ මහා පාරේ දමල යන්නේ අම්මලා කියා. මගේ දියණිය මට මගේ හදවත හා නෙත් දෙක හා සමානයි. අපේ දෙමාපියන් අපි කුඩාකල, අනේක දුක් ගැහැට අගහිග කම් මැද්දේ දරුවෝ 5දෙනෙක් ලොකු මහත් කළා බොහෝ දුකසේ. ඒත් අම්ම වත් අප්පචිවත් අපිව ලිදට දැම්මෙවත් මහා පාරේ දමල ගියේවත්, මරා එල්ලුවේවත්, වස දුන්නේවත් නැහැ. අපි මයියොක්කා කාල මුරුංග හොදි විතරක් බීල දින 20 ගණන් හිටිය මතකයි. එළවලු ,අල බතල පිරිලා වත්තේ ,අපිට ඒවා කාල ඇතිවෙලා හිටියේ. ඒත් බත් දැක්කේ කලාතුරකින්. අද අපි ගොඩාක් නිරෝගී මෙන් මිනිස් ගුණ ධර්මයන්ගෙන් පිරි දරුවෝ ටිකක්. අපි අපේ දරුවෝ මේ ලෝකෙට නියම මිනිසුන් කරනවා අපේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමක්ය සිතා. එයයි අපිට වැඩිහිටියන් කියාදුන් මිනිස් කම. මහා පාරේ දමල යන්න එපා දරු පැටව්,ඒ වගේ තත්වෙට පත් වෙන්න තරමට කාන්තාවක් පහත් මානසික වැඩ නොකරන්න වග බලා ගත යුතුයි. මිනිස් දරු පැටියෙක් කියන්නේ වටිනා මහා සම්පතක් (නදී)
අම්මේ කෝ ඔයාගේ දරු සෙනහස (නදී)
දුරදිග නොබලා තීරණ ගන්නා යෞවනයේ ප්‍රතිඵල (නි)
අපි දරුවකු නැතිව දවස ගානේ සිතින් මැරී මැරී ඉපදෙන හැටි දැක්කා නම් මේ අම්ම මේ දරුවාව කවදාවත් දාලා යන්නේ නැහැ. (නදී)
අට අවුරුද්දක් තිස්සේ දරුවන් නැති නිසා දිවි නසා ගන්න බැරි කමට මේ ජීවත් වෙන්නේ. අනේ දුවේ ඇයි මගේ බඩටවත් නොආවේ ? (නදී)
රූපවතී ඔබගේ අදහසට මම ගරු කරනවා ! (දිල්)
දරුවන් කියන්නේ රටක අනාගත පරපුරයි. අනාගත පරපුර රැකගැනීම රජයේ වගකීමක්. බල්ලෝ ,බළල්ලු වගේ මහ මග දමා යන දරුවන් රහසිගතව බාර ගැනීමේ ළමා ආරක්ෂක සේවයක් ස්ථාපිත කිරීම ඉතාමත් හදසි කාර්යයක්. යල් පැනගිය නීති ක්‍රියාත්මක කරනවාට වඩා. (නදී)
මිනිස්කම නොදත් මහා තිරිසන් කොට්ටාසයක් දැන් රටේ ඉන්නේ.(නදී)
මේ අම්මා මොන හේතුවකට මේක කලාද දන්නේ නැහැ. ඒත් බොහෝ දෙනෙක් අදහන සහ පිළිපදින, සමාජය විසින් දමා ගෙන තිබෙන තහනම් නීති වලින් වෙන්නේ මෙවැනි දරුවන් සහ අම්මා වරුන් කරදරයට පත් වීමයි. (නදී)
ඇත්තටම ගාමිණී ගබ්සාව නීතිගත කිරීම වැනි ක්‍රියා නොව යම් අත්වැරදීමකින් හෝ අනවශ්‍ය ගැබ්ගැනීම් ඇතිවන කාන්තාවන්ට තම දරුවන් රහසිගතව බාරදීමට හා ඔහුන් ආරක්ෂා කිරීමට ළමා ආරක්‍ෂිත සේවයක් වගකියයුතු ආයතනයක් හරහා ඇතිවනවා නම් අද ඇතිවන මෙවැනි ප්‍රශ්න බොහොමයක් විසදාගත හැකි බව මගේ ද හැඟීමයි. (නදී)
අද පාරෙ දමලා යනවා. එදා කාලයේ සුද්දොන්ට විකුනනවා. ඒ දරුවො ලොකු වෙලා අද අම්මලා සොයාගෙන මේ රටට එනවා. දෙකෙන් වඩාත්ම හොද මොකක්ද තේරෙන්නෙ නැහැ. (නදී)
කෝ අර ධර්ම රාජ්‍ය (නදී)