IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක් කරලලු?

කිම් කාර්ඩිෂන්ගේ නැගණියක වන කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ තම ට්විටර් ගිණුමෙන් ජස්ටින් බීබර්ට අපහාස වන අයුරෙන් පුවත් පළ කර ඇති බැවිනි. මේ පිළිබඳව ඇය කියා ඇත්තේ මේ පිළිබඳව ඇය කිසිවක් නොදන්නා බවය. ඊට අමතරව කයිලිගේ තවත් පුවතක් ලෙස වාර්තා වන්නේ ඇය ගැබ්ගෙන ඇති බවය. ඇයගෙන් බොහෝ දෙනා මේ පිළිබඳ අසන බවද අතර, මේ පිළිබඳව බොහෝ දෙනා කතා කිරීමට පෙළඹී ඇත්තේ කයිලි සහෝදරියක වන කර්ට්නි සඳහා යවනු ලැබූ කෙටි පණිවුඩ කිහිපයක් අන්තර්ජාලට මුදාහැරීමත් සමගිනි. මේ නිසා ඇය කියා ඇත්තේ තමන්ගේ දුරකථන මෙන්ම, ඇය භාවිත කරන සමාජ වෙබ් අඩවිද හැක්කර ඇති බවය.

 

2016-06-08-ent-27



අදහස් (0)

කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක් කරලලු?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 618 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site