ප්‍රදර්ශනය කරන මිලට වඩා වැඩි මිලට එළවළු හා පළතුරු අළෙවි කළ සුපිරි වෙළෙඳසල් 33කට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂුක් මහතා කියයි.
පාරිභෝගික පැමිණිලි අනුව ඊයේ (24) කොළඹ හා තදාසන්න පෙදෙස් නවයක වැටලීම් සිදු කර මෙම සුපිරි වෙළෙඳසල් නීතියේ රැහැනට අසුකරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර යන ගමන් බඩු ගන්න සුපිරි වෙලද සැල්ද? (නි)
හ්ම්..හ්ම්... (නි)
හොඳ වැඩක්.(නදී)
ඒ සුපිරි වෙලද සැල්වල නම් එක්කම දාන්න. (නි)
කෑගල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් ග්‍රෑම් 100 රුපියල් 30/= යි. ඉතා හොඳ සුපිරි වෙළඳ සැලේ රුපියල් 27/= පරිභෝගිකයා ගොවියා ගසා කන්නේ කව්ද? (නදී)