පෙරවරු 11.50 ට දකුණු මුහුදට වැටෙතියි කියු වස්තුව දහවල් 12.10 වන විටත් නොවැටුණු අතර ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් තංගල්ල නිරික්ෂණ මධ්‍යස්ථානයට නොලැබුණු බව වාර්තා විය.
පෙරවරු 11.50 ට දකුණු මුහුදට වැටෙතියි කියු වස්තුව දහවල් 12.10 වන විටත් නොවැටුණු අතර ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් තංගල්ල නිරික්ෂණ මධ්‍යස්ථානයට නොලැබුණු බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම් හිතන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නැති ඕකත් (අ)
වස්තුව ඉහළ අහසේදීම සොරකමකට ලක්වෙලා වගෙයි (නි)
ඕක ෂුවර් එකටම ලංකාවේ කෝච්චියක කැල්ලක්; එ්කයි ප්‍රමාද . (ස)
මේ ලංකාවේ කිසිම මිනිහෙක් වෙලාවට වැඩ නොකරන බව ග්‍රහලෝක වස්තූන් පවා දන්නවා. ඒකයි ප්‍රමාද. හෙට එයි. ටිකක් හොඳට බලාගෙන ඉමු (නි)
තංගල්ලෙ පැත්තේ වෙන දේවල් කොහොමත් ෂුවර් නෑ නේද? (ස)
තව ටිකක් බලමුකෝ (නි)
අනේ හම්බන්තොට වරායටවත් වැටුනානම් අපිට කාලෙකට පස්සේ එතෙන පවත්වන නැටුම් ගැයුම් ටිකක් බලාගන්න තිබුන. කෝටි ගානක් වැය කරලා නටපු නැටුමට පස්සේ මොනවත් දකින්න ලැබුනේ නැහැනේ. (ස)
ලංකාවේ වේලාවට වැටෙයි. ඔක්කම පමාවෙන එකේ ඕක විතරක් වෙලාට වැටෙයිද? (ස)
චන්ද්‍රිකාගේ කැල්ලක් කිව්වනේ , එන්න පරක්කු වෙයි. (ස)