වැසි නොලැබීම නිසා කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති හෙයින් වගා කොට ඇති කුඹුරුවලට මෙවර මාස් කන්නය අවසන් වන තෙක් ජලය නිකුත් කිරීමේ අවදානමක් ඇතැයි වාර් මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අක්කර අඩි එක් ලක්ෂ හාරදහසක පමණ ජල ධාරිතාවයකින් යුත් කවුඩුල්ල ජලාශයේ දැන් ඇත්තේ අක්කර අඩි විසි හතර දහසකි.
වගා කළ කුඹුරු අක්කර පහළොස් දහසකට පමණ දිනකට අක්කර අඩි 300කට අධික ජලය නිකුත් කළ යුතු යැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ථ සාධක ගෙවන්න මුදල් නැති නිසා සමහර ආයතන ගස් කපා විකුණන්න තීරණය කරලා තියෙන්නේ.(දිල්)
රොට වැව හරහා මහාවැලි ගගේ වතුර එවන්න පුළුවන්නේ මේ වැවට.(නදී)
අනුරාධපුරයේ හොරෝව්පතාන ප්‍රදේශයට මේ තත්වය වඩිපුර බලපාල තියනවා මේ ගැන බලදාරින් සොයා බැලිය යුතුයි.(නදී)
අනුරාධපුරයෙත් වැසි නැතුව ගොඩක් වැව් වල වතුර නැහැ. දැන් කන්න පහුවෙලා කුඹුරු වැඩ කරන්න විදිහක් නැ. ගොඩ බෝග වගාවත් හොදටම දුර්වල වෙලා. අපි ගොඩක් දුකෙන් ඉන්නේ.(නදී)