පොල්ගහවෙල කම්බාපොළ සුරේඛා ජයලත් කුමාරි නම් දෙදරු මව අඩි 18ක් ගැඹුරැති ළිඳකට වැටී මියගිය බව මරණ පරීක්ෂණයේ දී සඳහන් වී තිබියදීත් ඒ ගැන සැක පහළ කළ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශය විසින් මීරිගම ධනවත් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගේ කමිසයේ බොත්තමක් ළිඳේ වැටී මිය ගොස් සිටි කතගේ අතේ හිරවී තිබීම නිසා මිනීමරුමේ සුළමුල සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ පරීක්ෂණයක්