වැලිවේරියේ රෙදි සාප්පුවකින් කමිස දෙකක් හා කලිසම් දෙකක් ඇඳ පරණ සපත්තු දෙක වෙනුවට අලුත් සපත්තු දෙකක් පැළැඳ බිල නොගෙවා එළියට ගිය පුද්ගලයකු ආරක්ෂක වීඩියෝ කැමරා උදව්වෙන් කොළඹ මැනිං වෙළෙඳපොළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු අලුත් සපත්තු දෙක පැළඳ සිටි බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd