ඉතාලියේ වැනිසිය ආසන්නයේ ඇති මොල්යානෝ නම් ග්‍රාමයේ දහවැනි පියෝ චතුරස්‍ර යේ වාසය කාරන වසිපස්හැවිරිදි ලාංකිකයෙක් (25) පසුගියදා කදුති චතුරස්‍ර යේ පැවත් සංගීත වැඩසටහනක් අවසන්වී තම පුතා සමග පයින් එමින් සිටි එම ගමේ නගරසභිකයෙකුට යම් හේතවක් නිසා ඇසට පහරක් එල්ල කර පලා ගියත් අවටතිබු විඩියෝ කැමරා දර්ශන මාර්ගයෙන් පොලිසිය ඔහු සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරාවෙන් කොහොමොද හරියටම කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා. බෝර්ඩ් එකක් එල්ලන් හිටියද එයා. අපේ අයත් ඉතාලි යනවට හොඳ වැඩේ.(නදී)
මේවා සිදුවන්නේ ඉතාලියේ ඉන්න ලාංකිකයන්ගෙන් . රටින් පිට ගියත් පුරුද්ද නැති කර ගන්නට බැරි කොටසක් ඉන්නවා (දිල්)
ලංකාවේ කියක් නම් අපරාධ අල්ලුවාද මේ කැමරා නිසා (දී)
මෙන්න තවත් දකුණේ ඡන්ද ප්‍රතිපලයක්.(නදී)
ඕකනේ කියන්නේ, ලංකාවෙන් පිටරට යන මේ වගේ අයට ඔය කැමරා මග හැර මිනිසුන්ට තඩිබාන හැටි, සොරකම් කරන හැටි කියාදෙන ආයතනයක් පිහිටුවිය යුතුමයි. අපි බල්ලෝ මරල හරි විදේශ විනිමය සෙවිය යුතුව තිබෙනවා.(නදී)
සත්‍යයා ,පිටිගල මිලානෝ ඔය කැමරා පිළිබද විශේසඥයෙක් .ඔබට මතක ඇති ඔහු මීට ටික කලකට පෙර කැමරා වලට අසු නොවී කඩ වලින් බඩු පන්නන විදිය ගැන විස්තරයක් කළා. ඔහු තමයි මේ වැඩේට උපදෙස් ගන්න සුදුසුම පුද්ගලයා.(අ)