රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තනතුරට මහනුවර ව්‍යාපාරික දොන් පියතිස්ස කුමාරගේ මහතා නිතරගයෙන් තේරී පත්විය.
අද (28) මොනරාගල දිසාපති කාර්යාලයේ පැවති ඡන්ද විමසීමට අපේක්ෂකයන් 4 දෙනකු ඉදිරිපත්වී සිටියද බස්නායක නිළමේ තනතුර සඳහා නාම යෝජනා ස්ථිර වූයේ කුමාරගේ මහතාගේ පමණි.
කොටබෝව බස්නායක නිළමේ ටී.ජී.සරත් පෙරේරා විසින් කුමාරගේ මහතාගේ නම යෝජනා කරන ලද අතර කිරිවෙහෙර භාරකාර නිළමේ සිරිතිලක මහතා එය ස්ථිර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දේවාලයේ බස්නායක නිලමේ කම මෙතරම්ම ලාභ වුනේ කොහොමද? විශ්වාස කරන්නත් බැහැ අයුබොවන්. (බ)
මේ මහතා නිතරගයෙන් නේ පත්වෙලා තියන්නේ? පවුලේ අයට තනතුරු දෙනවා කියන්නේ බොරුනේ! (අ)