පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මාර්තු 1 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
ඕස්ට්‍රේලියා පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් වීසා නොමැතිව රැඳී සිටියදී අඟුරුවැල්ලේ ඔහුගේ මවගේ නිවසින් ගිය වසරේ නොවැම්බර් 4 වැනිදා අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)
මේ මනුස්සයාව රටින් පිටුවහල් කරලම දාන්න ඕනේ. රටට මොකක්ද මෙයාගෙන් ඇති සෙතේ.(බ)
යහපාලන හවුල්කරුවන්ගෙන් ජවිපෙට ලැබෙන වරප්‍රසාද වලින් 1ක්...(බ)
කුමාර් ගුණරත්නම්ට ලංකා පුරවැසිභාවය නැවත අවශ්‍ය නම් හරි ක්‍රමය අනුගමනය කළයුතුය. නැවත නැවත රිමාන්ඩ් නොකර රටින් පිටුවහල් කරන්න. (නි)
කුඩු වෙළෙදාම් කරපු දේසපාලුවෝ , එතනෝල් දේසපාලුවෝ , පාරවල් වලින් ගහපු දේසපාලුවෝ , පස් වලින් ගහපු දේසපාලුවෝ , රේල් පාරවල් වලින්, වරාය වලින් ,ගුවන් තොටුපොලෙන් ගහපු දේසපාලුවෝ මෙකි නොකී සේරම එළියේ ඉන්දෙද්දී මේ සොච්චන් වැරද්දක් කරපු කෙනෙක් අල්ලාගෙන මාධ්‍ය සංදර්ශන තියෙනවා. (බ)
තමන් හරි කියලා හිතන විදිහට රටේ දුප්පත් ජනතාවට සෙත සළසන්න හදපු කෙනෙක්. සැප සම්පත් අතඇරලා ආයෙත් ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් දුක්විඳින්න තරම් ආත්ම ශක්තියක් තිබෙන පුද්ගලයෙක්. ඔවැනි කැපකිරීම් කරන්න පුළුවන් දේශපාලකයෝ කී දෙනාද අද පාර්ලිමේන්තුවේ ඉන්නේ? (නි)