කුමාර් ගුණරත්නම් නිදහස් කැර හා නැවත දේශපාලනය කිරිමේ අයිතිය ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් අද (13) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.
විසා නැතිව ශ්‍රී ලංකාවේ රැදි සිටි බව කියමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කැර ඇත.
(ජායාරූප හා විඩියෝ - ඉෂංක සුනිමල්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වුණොත් අනෙක් වීසා නැතුව ඉන්න ඔක්කොම නිදහස් කරන්න වෙයි. (නි)
අනේ මන්දා? බලනකොට මොනතරම් විවිධාකාර අදහස් දරන මිනිසුන් ඉන්නවද අපේ රටේ? (නි)
ඕස්ට්‍රේලියානු පුරවැසිකම අත් හරින්න ගොඨා ඇමෙරිකන් පුරවැසිකම අත ඇරිය වගේ. ඔටෝ එලියට. (අ)
නිකන් බොරු වැඩ මේවා. අනුර කුමාරට කිවුව නම් පාර්ලිමේන්තු වේ නියමෙට කතා කරයි විරුද්ධ පක්සේ සංවිධායක නිසා. දහස් ගණන් මිනි මරපු බෝම්බ ගහපු කොටි නිදහස් කලා නම් මේකටත් වැඩක්ද. (අ)
වෙන රටක පුරවැසියෙක් වෙන්න කලින් ඕව හිතන්න තිබුනානේ නිතියට උඩින් යන්ඩද කියන්නේ ? අපේ මාමණ්ඩි අවුරුදු 20ක් ඕස්ට්‍රේලියාවේ තම පිඅර් එකෙන් ඉන්නේ මෙහෙ ඡන්දෙ දණ්ඩ එන්ඩ ඕනේ හින්ද (අ)
වහාම රටින් පිටුවහල් කරනු, මෙයා ලංකාව එපා කියල ගිහින් ආයෙත් මොන එහෙකට මෙහෙට එන්නේ බින්න බහින්න (බ)
මේ අයට මොනවා වෙලාද? කාගේවත් ඕනෑකමට සැකකරුවන් නිදහස් කරන්න ගියොත් හිරේ ඉන්න ඔක්කොම නිදහස් කරන්න සිද්ධවෙයිනේ! (නි)
අවුරුදු 40 ක් ලංකාවේ සිටි කුමාර් සහෝදරයට පුරවැසිකම නොදී ඉන්න මොකද්ද හේතුව? (නි)
රටක තියෙන නීතියටවත් ගරු නොකරන මෙවැනි පුද්ගලයන්ගේ දේශපාලනය ගැන හෙළිවෙනවා (ම)
මෙහෙම ඉඳගෙන දේශපාලනය කරන්න ඕනෑම නම් මේවට මුහුණදෙන්න වෙයි (නි)
කුමාර් ගුණරත්නම් සුවිශේෂී පුද්ගලයෙක් නොවේ. ඔහුත් රටේ සාමාන්‍ය නීතියට යටත් වියයුතුයි (නි)