උත්සාහයේ තරමට ඵල නොලැබෙන දිනයකි. තරග විභාගවලට සම්බන්ධ අයට සුබදායකය. විශේෂිත පුද්ගලයන් ඇසුරට ලැබේ. ඉක්මන්කාරී ගති බලපායි.