බලාපොරොත්තු රැසක් ව්‍යර්ථ වී යන බව පෙනේ. දුෂ්කර කටයුතුවල නිරතවූවන් පරිස්සම් වියයුතු දිනයකි. දවසේ කටයුතු බහුලවන අතර, හදිසි ධන ලාබ ආදියට හේතුයි.