වැලිගම ප්‍රදේශයෙන් එකතු කළ බව කියන කෘමී සතුන් දස දෙනකු පමණ රසායනාගාර නළ වල දමා ඔවුන් නැවතී සිටි කොළඹ හෝටලයකට රැගෙන ගිය චෙක් රාජ්‍යයයේ යුවළක් අධිවේගී මාර්ගයේ කුරුඳුගහ මාර්ග බාධකයෙ දී අත්අඩංගුවට ගෙන ඇල්පිටිය පොලිසියට බාර දුන් බව අධිවේගී මර්ග පොලිසිය කියයි.