IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘කුමන යාල හරහා පයින් කතරගම යන්න අදින් පස්සේ බෑ‘

(අජිත්ලාල් ශාන්තඋදය)

කතරගම බලා පාද යාත්‍රා පාගමනින් එන බැතිමතින්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලුවීමට අද (04) සවස 03.00න් පසුව අවසර නොලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවස්වේය.

උතුරු නැගෙනහිර දෙපළාත් ඇතුලුව රටේ විවිධ ප්‍රදේශවලින් හින්දු බැතිමතුන්ට කතරගම පෙරහරට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ  ගේට්ටු පසුගිය ජූනි 20දා විවෘත කරනුලැබීය.

 ඒ අනුව 03 වැනිදා වනවිට කුමන ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලුවී ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා කීවේය.  එසේ ඇතුවු පිරිස අතර හින්දු බැතිමතුන් පමණක් නොවන බවද කීවේය.

 

 



අදහස් (2)

‘කුමන යාල හරහා පයින් කතරගම යන්න අදින් පස්සේ බෑ‘

Perera Saturday, 05 July 2025 07:31 AM

මේ චාරිත්‍රෙය් වසර සිය ගාණක් පැවතුණු චරිතයක්... ඇයි එක පාරටම නවත්තලා තියෙන්නේ?

:       0       3

kasun Sunday, 06 July 2025 02:15 AM

ආපහු අනාගන්න හදනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site